in

Samsung Galaxy S23 Ultra in Sri Lanka with Dialog



Samsung Galaxy S23 Ultra in Sri Lanka – Please note that Samsung Galaxy S23 & S23 Ultra pre-order collection process will commence from February 24th, 2023. Snapdragon 8 Gen 2 (Octa-Core 3.36GHz,2.8GHz,2GHz) 12GB RAM Android Nano-SIM and eSIM or Dual SIM Li-Ion 5000 mAh, non-removable battery

YouTube 👉 වලින් සල්ලි සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on – chanux@geek.lk
Website : http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
TikTok : https://www.tiktok.com/@chanuxbroo?lang=en
Twitter : https://twitter.com/ChanuxBro

Share this:

28 Comments

  1. අපිටනම් ඉතින් ලොකු phone නෑ පොඩි 1GB phone එකකින්
    හිර වෙවී Tik Tok එකේ video එකක් Upload කරනවා.phone එකක් පරිත්‍යාග කරන්න කෙනෙක් ඉන්නවානම් Reply කරන්න.😢😢😢😢😢

  2. මොනව කිව්වත් s23 ultra ake හැඩය චොර, මුලු තියෙන්නෙ රවුමට අරන් නෙවෙයි

  3. තරහා වෙන්න එපා ඉස්සර ඔයා කරන මොබයිල් රිවිව් බලන්න හෙනම ආසයි එත් දැන් ඔයා කරන්න ඔනාවට කරන්නෙ කිසිම දෙයක් ලස්සනට පැහැදිලි කරල පෙන්නන්නැ කැමරා වත් පෙන්නුවෙ නෑ නිකන් කියෙව්වා විතරයි. ඔයා දැන් මාකටින් එකට බරයි රිවිව් පැත්තට නෙවෙයි